විදෙස් පුවත්

කෝලා ඕස්ට්‍රේලියාවේ විනාශකාරී ලැව්ගිනි හේතුවෙන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇත

ඕස්ට්‍රේලියාව වඳවීමේ තර්ජනයට ලක්වී සිටින කෝලා සත්ත්වයින් ආරක්ෂා කර ගැනීම සඳහා ඩොලර් මිලියන 35 ක මුදලක් වෙන්කර ඇති බව වාර්තා වේ . ඉදිරි වසර...

ඩයිනමයිට් පටවාගත් ට්‍රක් රථයක් පුපුරා ගොස් ඝානාවේ මුළු නගරයක් විනාශ විය

පුපුරණ ද්‍රව්‍ය රැගත් ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් බටහිර ඝානාවේ බොගෝසෝ පතල් නගරය ආසන්නයේ ඊයේ සිදුවූ දැවැන්ත පිපිරීමෙන් පුද්ගලයන් 17 දෙනෙකු මිය ගොස් තවත් 59...

මියැදෙන ආර්ථිකයට හුස්ම පිඹින සංක්‍රමණික කම්කරුවාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනු.!

"ඩොලර් නෑ!". රටේ මහ තැන්වල ඉඳලා පොඩි ම තැනට යනකන් හැමෝ ම මේ දවස්වල පුරුද්දට වගේ කියන කතාවක්. කොවිඩ් 19ත් එක්ක සංචාරක කර්මාන්තය කඩා...

ඕස්ට්‍රේලියාවේ නගරයකින් 50°C ඉක්මවූ උෂ්ණත්වයක් වාර්තා වෙයි

ඕස්ට්‍රේලියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 50.7ක් එරට වෙරළබඩ නගරයක් වූ ඔන්ස්ලෝවලින් වාර්තා විය. ජනවාරි 13 දා වාර්තා වූ මෙම උෂ්ණත්වය...

මිනිසෙකුගේ පිහිටට පැමිණි ‘ඌරු හදවත’

ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරෙකුගේ හදවතක් බද්ධ කරනු ලැබූ ලොව ප්‍රථම පුද්ගලයා බවට එක්සත් ජනපද ජාතිකයෙකු පත්ව තිබේ. බල්ටිමෝර් නගරයේ දී, පැය හතක අත්හදා...

හෙට ලංකාවේ ජනතාවද කසකස්තානයේ ජනතාව මෙන් ආණ්ඩුවට එරෙහිව පාරට බැසිය යුතුයි.

ඉන්ධන සහ ගෑස් මිල ඉහල දැමීම හේතු කරගෙන මීට දින කිහිපයකට ඉහත දී කසකස්ථානයේ ජනතාව ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයක් ආරම්භ කරනු ලැබුවා. විරෝධතාවය මර්දනය කිරීමට...

කියුබාව එන්නත්කරණයෙන් ලෝකයේ අංක 1ට පැමිණෙයි

කියුබාව ලෝකයේ දියුණු යයි සම්මත රටවල් අභිබවමින් කොවිඩ් වෛරසයට එරෙහි එන්නත්කරණය සම්බන්ධයෙන් ඉදිරියට පැමිණ තිබේ. කියුබාවේ දැනට 90%කටත් වැඩි ජනතාවක් අඩුම ගනනේ එක එන්නතාවක් ලබාගෙන...

යුරෝපා සංගමයේ රටවල් තනි මුදල් ඒකකයක් යටතට පත්ව වසර විස්සයි

2022 ජනවාරි මාසේ පළමුවැනිදා නිල වශයෙන් යුරෝපා සංගමයෙන් එක්සත් රාජධානිය ඉවත්ව යනවා. එය මේ නව වසරේ ජනවාරි පලවෙනිදා සිදුවෙච්ච වැදගත්ම සිදුවීමක්. එපමණක්ද නොව 2022...

වෙනස් කොට සැලකීමට එරෙහිව කාබුල්හි කාන්තාවන් පිරිසක් උද්ඝෝෂණයක

පසුගිය දිනක තලේබාන් රජය ප්‍රකාශ කළේ පිරිමියෙකු සමඟ මිස කාන්තාවන්ට ගමන් කළ නොහැකි බවයි. වෙනස් කොට සැලකීමට සහ සමාජ අසාධාරණයට එරෙහිව කාන්තාවන් ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි උද්ඝෝෂණ...

ඉතාලියේ සිව්වන රැල්ලේ වාර්තා ගත ඉහළයැම අද

පසුගිය පැය 24 තුළ ඉතාලියේ කොවිඩ් ආසාදිතයින් 78,313ක් හඳුනාගෙන ඇත. (නත්තල් දිනයේ 54,762ක ඉහල අගයක නව ආසාදිතයන් වාර්තා වූ පසුබිමක් තුල ඊයේ 30,810 ක්...

Popular