විශේෂාංග

 දැනට පවතින තත්වය තුළ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැයි දින රැලිය පවත්වනවා.

විවර සතියේ දේශපාලන කතාබහ වෙන්වන්නේ  ණ්ඩුව පසුගිය සතිය තුළ ගත් ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳව කතාබහ කිරීමටයි. මැයි පළවෙනිදා කම්කරු දින තහනම සහ  භාෂණයේ නිදහස කප්පාදු...

ඔය ගත්තයි කියන තීන්දුව අරන් තියෙන්නෙ ආණ්ඩුවේ හිතවත් පක්ෂ සමඟ මිසක් අපි එක්ක නෙවෙයි.

මැයි දින සැමරුම තහනම් කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට වාමාංශික දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති තම විරෝධය පළ කර තිබෙනවා.පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය...

ඉංදියානු රෝහල් Covid රෝගීන් බාර නොගනී !

පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දියාව කොරෝනා වෛරස් රෝගීන් 314,835 වාර්තා කල අතර එය ලොව ඉහළම දෛනික රෝගීන්ගේ වාර්තාව වූ ඡනවාරියේ එක්සත් ඡනපදයේ දෛනික වාර්තාව ඛෙිදඡනක ලෙස...

උතුරේ මිනිමරුවන් දකුණේ මිනීමරුවන් සමානය වෙනසකට ඇත්තේ මරණ සිදුවූ වර්ෂයේය

අද 2021 අප්‍රියෙල් මාසයේ විසි එක් වෙනිදා , ම්ලේච්ඡ අන්තවාදී මෙන්ම දේශපාලන උවමනාවන් වෙනුවෙන් අහිංසක ජීවිත තුන්සියකට ආසන්න ප්‍රමාණයක් බිලි අරගෙන අද දිනයට වසර...

කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් – ආණ්ඩුව ජනතාවට වරද පටවන සුපුරුදු ප්‍රතිපත්තියේ

අලුත් අවුරුදු උත්සවයෙන් අනතුරුව රැකීරක්ෂා සඳහා පිටත්ව යෑමේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට ජනතාව වගබලා ගතයුතු බව යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා තිබේ. ඔහු පෙන්වා...

ක්ෂුද්‍ර මුල්‍ය ණය කපන තුරු අපිට අවුරුද්දක් කොයින්ද?

ක්ෂුද්‍ර මුල්‍ය ණය ගත් අපිට ගෙදර ඉදන් අවුරුදු සමරන්න පුලුවන් කමක් නැහැ.අපේ ජිවිත වල තව දෙයක් ඉතුරු වෙලා නැහැ. අපි අද වනවිට දින 38 ක්...

ඉන්දියාවේ දහස් ගනණින් මිය යද්දිත් ආගමික ඇදහිලිවලට මිනිසුන් පොරකකා පැමිණෙති

දිනපතා ඉන්දියාවෙන් නව කොරෝනා රෝගීන් හඳුනා ගැනීම වාර්තා ගත ලෙස ඉහළ යමින් පවතිනවා. ගෙවුනු පැය 24 තුල මෙතෙක් ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම රෝගීන් ප්‍රමාණය...

COVIED-19 බිලිගත් බ්‍රසීලය

කොරෝනා වසංගතයේ ගොදුරු බවට පත්වී තිබුණු බොහෝ රටවල් මේ වන විට ඉන් මිදී පාලනය කිරීමේ දිසාවට ගමන් කරමින් තිබේ .COVIED-19 වෛරස් ව්‍යාප්තිය වැඩිම රටවල්...

ලෝක නායකත්වය වසංගතයට ඔවුන් දැක්වූ ප්‍රතිචාරය සහ ප්‍රතිපත්ති ඉතා ගැටලු සහගතය

2020 යනු “මාරාන්තික ලෙස අත්මාර්ථකාමි බව , බියගුලු කම, මධ්‍යස්ථභාවය හා භීතිකාව සහ වාර්ගික වෛරය නිසා ඇති වූ විෂ සහිත අසාර්ථකත්වය පෝෂණය කළ දින...

උවිදු විජේවීරට බාලචන්ද්‍රන් ප්‍රභාකරන් ව හමුවෙවිද ?

මේ මොහොතේ ශ්‍රී ලංකාවේ දේශපාලනය , අතීතය සිහි කැඳවමින් අනාගතය ගොඩ නැගීම වෙනුවෙන් වන ක්‍රියාවලියක් ලෙස මම නිර්වචනය කරමි. 2009 දී විමුක්ති කොටි සංවිධානය,...

Popular