පාරිසරික

ආසියාවේ අලි ඇතුන්

අලි ඇතුන් සම්බන්ධයෙන් කතා කරන විට ආසියාවට හිමිවෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ආසියාතික රටවල් වල ආගමික සහ සංස්කෘතික හර පද්ධතීන් එක්ක අලි ඇතුන් ගොඩක් තදින් බැඳිලා...

හයිිටි කදු මත ඡීවත්වෙන නාගරීක සත්තු

ඡාත්‍යන්තර වෙබි අඩිවියක් හයිටි ඡනතාව හැදින්වීම සදහා යොදාගෙන තිබුනේ එවැනි වචනය. ඔනෑම ඡනතාවක් හැදින්වීම වෙනුවෙන් ඒ වචන මොනතරමි ශීලාචාරදැයි අපි නොදනිමු. හයිටිය යනු සිය වහල්...

“ම්ලේච්ච ලෙස මරා දමමින් විනාශ කරන ජාතික සම්පත”

දින දෙකකට පෙර තලාව ප්‍රදේශයේ සිදුවුණු අවාසනාවන්ත අනවසර විදුලි සැර යොදා සිදු කල ඇත් මරණයද සමග අප රටක් ලෙස ජාතික සම්පතක් සුරැකීමේ සිට ගොවි...

සැෂේ පැකට් තහනම පුස්සක් වෙයි

පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ අරමුණින් පසුගිය මාර්තු 31 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඖෂධ හා ආහාර ගණයට ඇතුළත් නොවන, පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතයෙන්...

ගාල්ල හිනිදුම පමණක් හදුනාගෙන තිබූ මෙරටට අවේනික පැළෑටියක් කළුතර නාවලකන්ද රක්ෂිතයෙන් හමුවේ

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ප්‍රදේශයෙන් පමණක් මෙතෙක් වාර්තා වී තිබූ දුර්ලභ පැළෑටි විශේෂයක්‌ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රිත්කයයෙහි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ මීගහතැන්න,...

හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත්කිරීම සහ ඉන් ඔබ්බට …

ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණයේ සහ අලි- මිනිස් ගැටුම් කළමනාකරණයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට ආණ්ඩුව කටයුතු...

සංවර්ධණයට අත එසවු ජනතාව එය වෙනුවට කැලෑ ඉල්ලා අරගල කලේ ඇයි? වල් සපුගල වසර හයක අරගලය කියවමු

වල් සපුගල ගොවි ජනතාවගේ දින 86 ක අඛණ්ඩ සත්‍යග්‍රහය කින් පසුව වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කර ඇත .මෙය ජනතා ජයග්‍රහණයක් සහ ගොවි ජනතාව...

ප්‍රංශයේ ගිනි තපින මිදිවැල්

මෙය පුදුම සහගත අලුත් සිදුවීමක් නෙවෙයි. මීට වසර හතරකට පමණ ඉහත දී මේ පිළිබඳව අපි  විවරෙන් වාර්තා කර තියනවා. සිසිර ඍතුව අග වසන්තයේ මුල ...

දියවන්නා ඔයේ ජල දූෂණය ගැන පරිසර ඇමති වාර්තාවක් ඉල්ලයි

දියවන්නා ඔයේ පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේත්, බත්තරමුල්ල පාලම් තුන අවට පිහිටි තෙත්බිමේත් ජලය අවපැහැගැන්වී ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධව වහාම සොයාබලා තමන්ට වාර්තාවක් ලබා දෙන්නැයි...

චමල්ගේ ආධාරකරුවන්ට ,ම. අ නිලධාරීන්ට ලැබෙන සන්තෝස මෙන් ඉදි නොවෙන අලි කළමනාකරණ රක්ෂිතය

හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධාන ආධාරකරුවන් හා මහවැලි අධිකාරියේ නිලධාරීන්ට යැපීම් දීමනා ලබා දෙන මහ පරිමාණ ව්‍යාපාරිකයන් අනවසර...

Popular