Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පාරිසරික
ලංකා
ලෝක
ප්‍රංශයේ ගිනි තපින මිදිවැල්
ඡායා පුවත්
April 12, 2021
මෙය පුදුම සහගත අලුත් සිදුවීමක් නෙවෙයි. මීට වසර හතරකට පමණ ඉහත දී මේ පිළිබඳව අපි විවරෙන් වාර්තා කර තියනවා. සිසිර ඍතුව අග වසන්තයේ මුල ...
දියවන්නා ඔයේ ජල දූෂණය ගැන පරිසර ඇමති වාර්තාවක් ඉල්ලයි
පාරිසරික
April 11, 2021
දියවන්නා ඔයේ පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේත්, බත්තරමුල්ල පාලම් තුන අවට පිහිටි තෙත්බිමේත් ජලය අවපැහැගැන්වී ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධව වහාම සොයාබලා තමන්ට වාර්තාවක් ලබා දෙන්නැයි...
චමල්ගේ ආධාරකරුවන්ට ,ම. අ නිලධාරීන්ට ලැබෙන සන්තෝස මෙන් ඉදි නොවෙන අලි කළමනාකරණ රක්ෂිතය
පාරිසරික
April 7, 2021
හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධාන ආධාරකරුවන් හා මහවැලි අධිකාරියේ නිලධාරීන්ට යැපීම් දීමනා ලබා දෙන මහ පරිමාණ ව්‍යාපාරිකයන් අනවසර...
සංවර්ධනයට ඇති අයිතිය පිළිබඳ ප්‍රකාශනයෙහි (1986) පූර්විකාව
පාරිසරික
April 4, 2021
සංවර්ධනය හා පාරිසරික ආරක්‍ෂාව අතර හැම විටම ඇත්තේ ආතතියකි. එම නිසාම මිනිසුන් සංවර්ධනය ඉල්ලා සිටිති. සංවර්ධනය කරගන යන විට පරිසරය හා සොබාදහම ඉල්ලා සිටිති....
අවුරා ලංකා රාජාංගනයේ යාය 18 ගම්මානය වනසයි
පාරිසරික
March 31, 2021
රාජාංගනය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 456 තුලාන ග‍්‍රාම නිලධාරී වසමේ යාය 18 ගම්මානයේ නීති විරෝධී ව, අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගම මගින් ක්‍රියාත්මක...
මුතුරාජවෙල හෙක්ටයාර 2569ක් හඳුනාගෙන තිබුණද අභය භූමිය ලෙස නම් කර ඇත්තේ හෙක්ටයාර 1285ක් පමණයි
පාරිසරික
March 30, 2021
මුතුරාජවෙල අභයභූමිය සංරක්ෂණය කිරීම සඳහා වගකිවයුතු සියලු පාර්ශවයන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) තීරණය කර තිබේ. එම කමිටුව...
සමාජ මාධ්‍යවල පළවන පරිසරික විනාශයන් ගැන තොරතුරු සත්‍යදැයි සෙවීමට නිලධාරීන් 323 බඳවා ගන්න යයි
පාරිසරික
March 29, 2021
පාරිසරික විනාශයන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළ වන තොරතුරු සත්‍යක්ද අසත්‍යක්ද යන්න නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට පරිසර අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව වාර්තා...
කැලය වනසන්න බෞද්ධ වෙස් මුහුනක්
පාරිසරික
March 28, 2021
තඹුත්තේගම ඔරුගලයාය වන විනාශය අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඔරුගලයාය ග්‍රාමයේ ආසන්න වශයෙන් අක්කර 300 කට නොඅඩු මහවැලි රක්ෂිත භූමියක් කිසිඳු පරිසර...
ඔවුන් මිය ගියේ ද අකාලයේය, වෙඩි වැදී,විදුලිසැර වැදීය
Uncategorized
March 28, 2021
දිනපතා අලි ඇතුන් මියයෑම ලංකාවේ සාමාන්‍ය සිදුවීමක් බවට පත් වී තිබේ. අද තවත් සද්දන්තයන් දෙදෙනෙකුගේ සමුගැනීම් වාර්තා වෙනවා . පලවෙනි මරණය අනවසර විදුලි සැර...
බස්නාහිර හරිත පෙනහල්ල, මුතුරාජවෙල වැනසීමට එරෙහි වෙමු! Youth for Chenge විරෝධතා බැනරයක් අත්සන් කරයි
පාරිසරික
March 27, 2021
බස්නාහිර හරිත පෙනහල්ල, මුතුරාජවෙල වැනසීමට එරෙහි වෙමු! යන සටන් පාඨය යටතේ මුතුරාජවෙල තෙත්බිම් අභය භූමියේ සිදුවන පරිසර විනාශයට එරෙව වෙනසක තාරුණ්‍ය සංවිධානයේ (Youth for...
1
...
29
30
31
...
45
Page 30 of 45
Popular
මුදාහළ ස්ත්‍රී ආත්මයක සංවේදනය
November 18, 2026
ආණ්ඩුවේ ආර්ථික ‘මැජික් එක’
November 17, 2026
අසෝක රන්වල ජපන් භාෂාවෙන් ඉල්ලුවේ මොනවද?
November 17, 2026