පාරිසරික

ආණ්ඩුවේ අපුරු පොහොර බෙදාදීම

මෙවර යල කන්නයේ ගොවිතැනට අවශ්‍ය පොහොර  ටික ද  නිසි කලට වේලාවට ලබාදීමට  රජය අපොහොසත් වීය.  ලබාදුන් යූරියා පොහොර වලට  පවා මුදලක් රජය අයකරගන්නා ලදි....

නාකෙළගනේ අලි මිනිස් ගැටුම තීව්‍ර කරන රජ මහ විහාර ඉඩම් කොල්ලය

"ලංකාවේ අලි මිනිස් ගැටුම පිළිබඳ තීරණාත්මක වසරක් අපි පසුකර ඇවිත් තිබෙනවා. 2022 අවුරුද්දේ අලි ඇතුන් 435ක් මරණයට පත්වෙලා තියනවා. මිනිස් ජීවිත 145ක් අලි මිනිස්...

හඳුනාගන්න නාකෙළගනේ ඉඩම් කොල්ලයේ කොටස් කරුවන් කීප දෙනකු

වලත්වැව රාහුල හිමි හා වලත්වැව සුනන්ද හිමි යන සිවුරු ඇඟලාගත් මේ පුද්ගලයන් දෙදෙනා ප්‍රභූ, දේශපාලන රැකවරණ ඇතිව දැවැන්ත ඉඩම් කොල්ලයක නිරත වෙමින් සිටිනවා. දැවැන්ත...

නාකෙළගනේ මහා ඉඩම් ජාවාරමක් – වනාන්තර ඉඩම් අක්කර 5400ක් හිතවතුන්ට බෙදා දීලා

නාකෙළගනේ රජ මහ විහාරයට අයත් නින්දගම් ඉඩම් යැයි සඳහන් කර අලි - ඇතුන් ගේ වාසස්ථාන හා වැව්වල ජලපෝෂක ප්‍රදේශ ලෙස පැවති රජයේ වනාන්තර ඉඩම්...

ඉන්දියාවේන් නොමිලේ දෙන වායු දුෂණය

2022 / 12 / 07, 08, 09 යන දිනයන්හි ලංකාව තුළ ඇති වූ වායු දූෂණ තත්ත්වය පිළිබඳව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් (CENS)...

2022 වසර තුළ ලංකාවේ සිදු වූ මහ පරිමාණ පරිසර විනාශයන්

2021 වසර මෙන්ම 2022 වසරේත් ලංකාව පුරා දැවැන්ත පරිසර විනාශයන් රැසක් සිදුවිය. ජනපති හා ඇමති මණ්ඩලය මාරු වුව ද, පරිසර විනාශයේ වෙනසක් නොවූ අතර...

අප සතුව දැන් ඉතිරිව පවතින්නේ 16% පුංචි වනාන්තර බිම් කඩක් පමණයි.

පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් අද දින කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. මෙම මාධ්‍ය හමුවේ අරමුණ වී තිබුණේ...

අයවැය යෝජනා හරහා විනාශ වීමට නියමිත පරිසරය පිළිබඳ විමසිලිමත් වෙමු

ඉදිරි වසර අයහපත් ලෙස බලපාන්නේ රටේ ජනතාවට පමණක් නෙවෙයි, 2023 අයවැය හරහා පරිසරය විනාශ කිරීම සඳහා වූ විශේෂ වැඩපිළිවෙලක් අයවැය හරහා නිර්මාණය වෙනවා මේ...

පුත්තලමේ දේශපාලඥයෙකු ඉඩම් ප්‍රතිසංස්කරණ සභාවේ සභාපති හා එක්ව  LRC ඉඩමක් කොල්ලකෑමට සැරසෙයි !

පුත්තලම දිස්ත්‍රික්කයේ පාලවිය පිහිටි මුල්ලවේලිවායල් නම් වූ අක්කර 20යි රූඩ් 34 කැ වපසරියකින් යුතු ඉඩම පසුගිය 13 වෙනිදින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරී...

ඉන්දියාවේ වායු දූෂණය ඉහළ යාම ලංකාවට බලපාන හැටි

කොළඹ නගරය සහ ප්‍රධාන නගර කිහිපයක වායු දූෂණය තවදුරටත් ඉහළ ගොස් තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක වායු...

Popular