කවිය

චන්ද්‍රරත්න බණ්ඩාරයන්ගේ ප්‍රේමනිශංස කියවීමි. ප්‍රේමානිශංසයෙන් මහත් ආනිශංස ලදිමි.

ජීවිතය හා එහි වටිනාකම් නැවත සිතා බලන්නට පොළබවන්නට තරමට ඒ ආනිශංස බලවත් ය.ඔහු මාස හතක් වැනි කාලයක් තුළ රසිකයා සමඟ රැඳෙමින් ඔහුගේ කතාව කියන්නේය. සතවර්ෂ...

“ස්ලෝමෝෂන් පැයකින් සන්තරණ මාත්‍රාවක් ලිට් රූම් සංවාද‍යට

මැයි 31 ඉරිදා ලිට් රූම් සූම් සංවාදය දිග හැරෙන්නේ කෞශල්‍යා ජයලත් කිවිඳියගේ "සන්තරණ මාත්‍රා" සහ කාන්චනා අමිලානි කිවිඳියගේ "ස්ලොමෝෂන් පැය" කාව්‍ය සංග්‍රහයන් දෙක වෙනුවෙනි. පුවත්පත්...

කවිය මගේ ජීවිතයට ගැඹුරු අර්ථයක් ලබා දෙනවා – වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල

වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල , ඔහුගේ නවතම ග්‍රන්ථය එළඹෙන ජුනි 7 වනදා ජනගත කිරීමට නියමිතයි . එය නම් කර තිබෙන්නේ "සිත්තරා සහ සම්බුදු පිරිනිවන" නමින්...

අරුන නිශාන්තගේ “පිලව්” ලිට් රූම් – සූම් වෙත

මැයි මස 24 ලිට් රූම් - සූම් සංවාදය වෙන් කර ඇත්තේ අරුන නිශාන්ත රණවීර විසින් රචිත "පිලව්" නවකතාව වෙනුවෙනි. රතු ඉර ජාතික පුවත්පතේ විශේෂාංග ලේඛකයකු...

නොපාගා පර මල් තැබෑරුමකට වරෙන් සිංහයෝ

මැයි 17 දින ලිට් රූම් සූම් සංවාදය යොමු වන්නේ තවත් කාව්‍ය සංග්‍රහයන් දෙකක් සම්බන්ධයෙනි. එකක් නලින්ද සංජීව ලියනගේ විසින් රචිත "තැබෑරුමක වරෙන් සිංහයෝ" වන...

සිරගත වූ නායකයා…

දමිළ කිවියන් අගයමින්මහා කවි "කම්බන්" සාහිත උළළේ දීරාජ්‍යය නායකයාහැගීම් බර වදනින්අමතයි කවියන්.. "තව තවත් ලියනු මැන..ඔබේ අත්දැකීම්ගොනු කරගැඹුරු බරසාර කවි.." අසා සිටී දමිළ කවියන් කම්පිතව ..සිය...

මඳ සිනහා නගන විල් දිය සමඟ හෙටත් ලියැවිය යුතුය තව කවි ලිට් රූම් – සූම් සංවාදයට

මැයි මස 10 ඉරු දින රාත්‍රි හතට පැවැත්වෙන ලිට් රූම් සූම් සංවාදයට රුවන්මලී දීපිකා කොඩිකාර කිවිඳියගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය වන "මඳ සිනා නගන විල්දිය"...

ස්ත්‍රීත්වය වෙනුවෙන් හඬ නඟන කෙටිකතා සහ තිලිනා වීරසිංහ

2026 අප්‍රේල් 27 සිළුමිණ පුවත්පතෙහි "මදුසමය අහිමි මංගල්‍යය" හා "පිටුවහල් කළ තරුණිය" ප්‍රබන්ධයන් පිළිබද නිර්මාණශීලී කිවිදියක, ලේඛිකාවක වන පද්මිණී ශ්‍රියාලතා විසින් පළ කළ විචාරාත්මක...

ලිට් රූම් සූම් සංවාදයට මෙවර ගිනි ගිනි බෝලේ සමග සබ්බං පහාය ගමනීයං

සමන් විජයසූරිය විසින් රචිත "ගිනි ගිනි බෝලේ - රැලි රැලි මාලේ" කාව්‍ය සංග්‍රහය සහ කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වා විසින් රචිත සබ්බං පහාය ගමනීයං කාව්‍ය...

ට්‍රම්පට් හංසයා ලිට් රූම් සංවාදයට

The Trumpet of the Swan ලෝ ප්‍රකට යොවුන් නවකතාවේ සිංහල පරිවර්තනය වූ, එඩ්නා මල්කාන්ති ලේඛිකාව විසින් රචිත "ට්‍රම්පට් හංසයා" 19 ඉරු දින රාත්‍රි 7...

Popular