කවිය

මීවන ළමයෙකි හදවත-අනුරාධා නිල්මිණි

අපට සිටිනා කිවිඳියන් අතර ගැඹුරු හැදෑරීමකින් කවිය කෙරෙහි ආශක්ත වන කිවිඳියක ලෙස අනුරාධා නිල්මිණි කැපී පෙනෙයි. ඇගේ කාව්යා වලියෙහි කෘති ගණනාවකම මේ හැදෑරීමේ ලක්ෂණ...

“සංසාරිණී මගේ ” ඕෂධී නවරත්නගේ අලුත්ම නවකතාව

ප්‍රවීන ලේඛිකාවක වන ඕෂධී නවරත්නගේ අලුත්ම නවකතාව "සංසාරිණී මගේ " සැප්තැමිබර් මස 27 වන දින සිට කොළඹ ජාත්‍යන්තර පොත් පුදර්ශනයේදි පහන් පුකාශන පුදර්ශන කුටියෙන්...

“ස්වප්න රාත්‍රිය” – චින්තක දොඩම්පේ ගමගේ

චින්තක දොඩම්පේ ගමගේ ගේ තුන්වන කෙට්කතා එකතුව "ස්වප්න රාත්‍රිය" ගොඩගේ ප්‍රකාශන යක් ලෙස නිකුත් වී ඇත. 2023 ගොඩගේ අත්පිටපත් තරගයේ කුසලතා පෙන්වූ "ස්වප්න රාත්‍රිය" කෙට්කතා...

සඳක් නැංගුරම් ලූ හදක් – බදුර්නිශා අබ්දුල් අසීස්

සඳක් නැංගුරම් ලූ හදක් බදුර්නිශා අබ්දුල් අසීස් කුළුඳුල් කාව්‍ය සංග්‍රහය. ප්‍රධාන දේශකයන් 01. ප්‍රවීණ ලේඛකගේය පද රචක, සුදත් ගාමිණී බණ්ඩාර 02. ප්‍රවීණ ලේඛක, ඌව ප්‍රජා ගුවන් විදුලියේ...

‘ඇස් දොළහක් හය විදිහක්’ කාව්‍ය සංග්‍රහය සැප්තැම්බර් 27දා

සරත්චන්ද්‍ර වල්පොලගේ 'ඇස් දොළහක් හය විදිහක්' කාව්‍ය සංග්‍රහය සැප්තැම්බර් 27දා සිට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සිලිකා කුටියෙන් මිලදී ගත හැක . කංචුකය: මොල සෙනෙවිරත්න පොතේ ඉන්නිසය:...

Popular