‘ව්‍යාජ තොරතුරු’ ප්‍රචාරය කරන්නන් වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගත හැකි බවට පොලිසියෙන් නිවේදනයක්

සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කිරීමකදී කිසිදු වරෙන්තුවක් නොමැතිව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකි බව සඳහන් කරමින් පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. පෙර...

නිල්වන් මුහුදු තීරයක පිපුණු ගල්මල් මඳහස : ප්‍රේමකීර්ති 

හෙක්ටර් ඩයස් යළි ගායනා කළ 'නිල්වන් මුහුදු තීරේ' ගීතය ඇතුළත් වීඩියෝව යූටියුබ් නැරඹුම් මිලියන දහය හෙවත් කෝටිය පසුකළ බව දැක්කම එක පාරටම මතක් වුණේ...

රාජ්‍යයක පුරවැසියකු වීමේ ගැටලුව :  Gajendran Mohan සහ  Chandran Vithusan

1990 දී ශ්‍රී ලංකාවේ යුද්ධයෙන්, තම ජිවිතය බේරාගැනීම වෙනුවෙන් , ඉන්දියාව වෙත පලාගිය පවුලකට දාව උපදින  ගජේන්ද්‍රන් මොහාන් හෙවත් කන්නා (වයස අවුරුදු 30), මේ...

අත්හැරීම

අපි ටිකක් කතා කරමු ද? මොනවා ද? මොනවා ගැන ද? අනිත් එක මොකට ද? ඇයි එහෙම කියන්නෙ, අපිට කතා කරන්න දෙයක් නැද්ද? නැහැ. කතාව ඉවරයි. ඒ කියන්නෙ අපේ...

තවත් පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවේදී මිය යයි – පහරදී ඝාතනය කළ බවට බිරිඳගෙන් චෝදනා

පානදුර කෙසෙල්වත්තේ වත්තල්පොල ප්‍රදේශයේදී පොලිස් ජීප් රථයෙන් පැන දිවයාමට උත්සාහ කිරීමේදී මියගිය බව පැවසුණු පුද්ගලයා මියගියේ පොලිස් පහර දීමකින් බව ඔහුගේ බිරිඳ චෝදනා කර...

Breaking

පෑනටත් නීතියේ සීමා වැටෙයිද?

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව කෙටුම්පත හමුවේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස...

ගැහැනු ලෙයට බදු නොගසනු!

කුසගින්න, පිපාසය හුස්ම ගැනීම යනු මිනිසාට පාලනය කළ නොහැකි...

ඉතාලිය උණුසුම් කළ ඔක්තෝම්බර් 30 වැඩ වර්ජනය

ඉතාලිය පුරා දහස් ගණනක් සිසුන් සහ කම්කරුවන් ඔක්තෝම්බර් 30...