‘‘ටොන් එකකට වැඩිපුර ඩොලර් 100ක්

‘‘ටොන් එකකට වැඩිපුර ඩොලර් 100ක් ගෙවා ගුණාත්මකභාවය නොසලකා ලක් රජය මියන්මාරයෙන් සහල් ආනයනය කරති.’’ ශ‍්‍රී ලංකාවේ සහල් ආනයනයේ හා කෘෂිකර්මාන්තයේ සැබෑ තත්ත්වය...... ශ‍්‍රී ලංකාවට සහල්...

කුරුණෑගල ඉදිකිරීම් අංශය ගෝඨා එලවන්න සහය පළ කරයි

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරිමි සංගමයේ වයඹ ශාඛාව මගින් සංවිධානය කළ ⁣උද්ඝෝෂනය හා පෙළපාලිය පසුගියදා කුරුණෑගල ගෝඨාගෝගමදි පවත්වුනු ලැබිය. එහිදි පෙළපාලිය වයඹ ඉදිකිරිමි ශාඛා කාර්යාලය...

අනුර කුමාරට අමතකවූ ‘ෆයිල්’

අද දිනයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ සිදුවීමක් වූවේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා විසින් වංචා දූෂණ සම්බන්ධ තොරතුරු ඇතුළත් ෆයිල් කිහිපයක් ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීමයි. එහිදී රාජපක්ෂ...

ගෝල්ෆේස් ජන අරගලයට සහභාගී වී වොයිස්කට් දුන් තරුණයෙකු අත්අඩංගුවට

මීට දින කිහිපයකට පෙර ගෝල්ෆේස් අරගලයට සහභාගී වූ පන්නල ප්‍රදේශයේ පදිංචි, ගම්පහ-යක්කල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වී සිටින තරුණයන් දෙදෙනෙකු ඊයේ (01) දිනයේ යක්කල පොලිසිය...

යුක්තිය නොලබාම මියගිය සෙල්වරාණි අම්මා

බලහත්කාරයෙන් අතුරුදහන් කළ සිය පුතා, බෑණා සහ මුණුපුරාට සිදු වූයේ කුමක්දැයි සොයමින් යුක්තිය උදෙසා දින 1898 ක් පුරා අඛණ්ඩ අරගලයක නිරත වූ 75 වියැති...

Breaking

ලංකාවේ මිලියනයකට වැඩි ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය වෙතැයි පුරෝකථනයක්

'සාගත පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ජාලය' (FEWS NET) විසින්...

ආණ්ඩුවෙන් හදිසියේ ළමයින් ගැන මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කරයි

පසුගියදා පැවති රූපවාහිනී වැඩසටහනකට ඉදිරිපත් වූ දරුවෙකු ජනාධිපති බොරු...

ලාල්

නුවර වැව්තෙරෙන් නැඟිකුලුණු සීතලහදැතිමදනලෙකමදහසකි සැටක්සිව්සිප්කලාසුළකුරු වසුදිස් වූමහ බිතකි පවරරණබිම්අරාරක්තතප්ත වඋදුලතිහිණිකගපත් තුඩකි නිවා...

ප්ලාස්ටික්වලට විරුද්ධ යුද්ධය

ප්ලාස්ටික් වලට විරුද්ධව යුද්ධ කරන්න ඕනෙ ප්ලාස්ටික් නිෂ්පාදක සහ...