කදුලු ගෑස් වෙනුවට පිරිත්

විරෝධතාකරුවන් පිරිසක් පසුගිය දිනක අරලිය ගහ මන්දිරය අසල විරෝධතාවයක් ආරම්භ කළා. එය මයිනාගෝගම යනුවෙන්ද නම් කළා. එකී විරෝධතාවය ආරම්භ කිරීමෙන් පසුව විරෝධතාකරුවන්ගේ විරෝධතා හඩ...

ජනතා අරගල සමාජවාදයෙන් අවසන් කිරීමට සංවිධානය වී සටන් කරමු!

ජනතා අරගල සමාජවාදයෙන් අවසන් කිරීමට සංවිධානය වී සටන් කරමු! - කුමාර් ගුණරත්නම් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාත්‍යන්තර කම්කරු දිනය අද(1) දින කොළඹ විහාර මහදේවි උද්‍යාන පරිශ්‍රයේ...

ජනතාව ඩිපෙන්ඩර් රථයකට ගිනි තබයි

මයි 1 වනදා  සවස කුලියාපිටිය කනදුල්ල මහ විද්‍යාලය ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වි තිබේ .  ප්‍රදේශවාසීන් සදහන් කරන ආකාරයට  ඩිෆෙන්ඩර රථය  පදවා...

කොරියානු අරගලය

විසිදහසකින් ඇරඹි, මාස පහක් පුරා පැවති, කොරියානු ජනපතිනිය බලයෙන් පහකළ 2016 අරගලය! අපිට පුළුවන්! 2016 අවුරුද්දේ නොවැම්බර් පළවෙනිදා කොරියානු ජනාධිපතිනිය පාක් ජින් හියු ට එරෙහිව...

විචිත්‍රවත් අරගලය තුළ දායකත්වය විවිධයි

මේ ක්‍රිෂ්! ක්‍රිෂාන්ත රත්නායක එක්ක එයාගෙ සුන්දර පවුල. නිර්මාණශීලී, වෙනස් අදහස් එක්ක නැගුණු පවුලක බාල පුතා ක්‍රිෂාන්ත. දෙදාස් ගණන්වල මුල් යුගයේ අදුනගත්තු ක්‍රිෂ් සහ...

Breaking

ලංකාවේ මිලියනයකට වැඩි ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය වෙතැයි පුරෝකථනයක්

'සාගත පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ජාලය' (FEWS NET) විසින්...

ආණ්ඩුවෙන් හදිසියේ ළමයින් ගැන මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කරයි

පසුගියදා පැවති රූපවාහිනී වැඩසටහනකට ඉදිරිපත් වූ දරුවෙකු ජනාධිපති බොරු...

ලාල්

නුවර වැව්තෙරෙන් නැඟිකුලුණු සීතලහදැතිමදනලෙකමදහසකි සැටක්සිව්සිප්කලාසුළකුරු වසුදිස් වූමහ බිතකි පවරරණබිම්අරාරක්තතප්ත වඋදුලතිහිණිකගපත් තුඩකි නිවා...

ප්ලාස්ටික්වලට විරුද්ධ යුද්ධය

ප්ලාස්ටික් වලට විරුද්ධව යුද්ධ කරන්න ඕනෙ ප්ලාස්ටික් නිෂ්පාදක සහ...