මනුෂගේ පාර්ලිමේන්තු කතාවේ අවසන් භාගය ජනතාව බිය ගැන් වීමේ පිටපතේ ජවනිකාවක් ද?

මනුෂ නානායක්කාර ජුලි 5 නිදා පාර්ලිමේන්තුවේදී තම කතාවේ අවසන් අදියරේ කළ ප්‍රකාශය සුළඟේ පා කර හරින්න පුළුවන් කමක් නැතැයි සිතේ. එළඹෙන සතියෙන් පසුව රටේ...

ජනතාවට තවත් බඩේ පහරක් – භූමිතෙල් මිලත් වැඩිකරන ලකුණු

භූමිතෙල් මිල ද ඉදිරි දින කිහිපයේදී අනිවාර්යෙන්ම වැඩි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා ඒ, ඊයේ (05) දින පාර්ලිමේන්තුව අමතමින්. භූමිතෙල් ලීටරක් මේ...

චැතම් වීදියේ විරෝධතාවයේ නිරතව සිටි පිරිසකට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

ජනාධිපතිවරයාට විරෝධය පලකරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ඇතුළු ගොවීන් පිරිසක් ජනාධිපති මන්දිරය දෙසට ගමන්කිරීමට උත්සහ කිරීමේදී පොලීසිය ඔවුන් විසුරුවා හැරීම සඳහා...

රනිල් ඉල්ලා අස්වී ගෙදර යා යුතුයි – ධම්මික පෙරේරා

ලංකාවේ මුදල් ඇමතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහට ඩොලර් ප්‍රශ්නය විසඳීමට අදාළව අවශ්‍යතාවයක් හෝ සැලැස්මක් නොමැති බව ඇමති ධම්මික පෙරේරා පවසයි. ඔහු පවසන්නේ ලංකාවේ මතුව ඇති...

විපක්ෂය සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා එකඟතාවයක

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා විපක්ෂයේ පක්ෂ නායකයින් ඊයේ (05) පාර්ලිමේන්තුවේදී එකඟතාවකට පැමිණ තිබෙනවා. එම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී...

Breaking

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...