විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහාය ඩලස්ට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කර තිබේ.

ඩලස් අලහප්පෙරුමට සහාය පළ කරමින් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් තමන් ඉවත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මීට පෙර නිවේදනය කර තිබුණි.

ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා තිබේ.

අද පැවති පාර්ලිමේන්තු සැසිවාරය අවස්ථාවේ සජිත් ප්‍රේමදාස නැගී සිටිමින් ප්‍රකාශ කරේ තමන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කරන බවයි. එම යෝජනාව පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස් විසින් ස්ථීර කරන ලදී.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...