තවත් ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු පොලීසිය විසින් පැහැර ගනියි!

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකරුවකු සහ විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික කමිටු සාමාජිකයෙකු වන මංගල මද්දුමගේ අද (08) දින කොළඹ මහජන පුස්තකාලය අසලදී...

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනයට ගිය 10ක් අතුරුදහන්

එංගලන්තයේදී දැන් පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ නිලධාරීන් ඇතුළු දස දෙනකු මේ වන විට අතුරුදහන් අතුරුදහන්ව...

ලැජ්ජාවක් නැති හිටපු ක්‍රීඩා ඇමති නාමල්ගෙන් නෙත්මිට සුබ පැතුම්

මල්ලවපොර ක්‍රීඩා ඉසව්ව තුළින් ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දීමට සමත් වූ නෙත්මි අහිංසාට ආසන්න කාලය තුළ ක්‍රීඩා ඇමතිවරයා ලෙස කටයුතු කළ නාමල් රාජපක්ෂ ට්වීටර්...

ආර්ථික යෝජනා ගැන අහපු රනිල්ට දුමින්දගෙන් උත්තරයක්

රනිල් වික්‍රමසිංහ ආර්ථිකය ගොඩනැංවීමට යෝජනා තිබෙනවාද අසන බවත් ඊට අවශ්‍ය යෝජනා අරගලය විසින් ඉදිරිපත් කර ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව...

අපි අරගලය වගේම අරගලයට ජනතාවගේ සහභාගීත්වයත් විශ්වාස කරනවා – චමීර කොස්වත්ත

එදා වගේම අදත් අපි අරගලය විශ්වාස කරන බවත් අරගලයට ජනතාවගේ සහභාගීත්වය විශ්වාස කරන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත පවසයි. ඔහු මේ...

Breaking

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...