ආහාර උද්ධමනය සියයට 90 පනියි

සැප්තැම්බර් මාසයේ ආහාර උද්ධමනය 94.9 % ක් බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. උද්ධමනය පිළිබඳ නවතම දත්ත ප්‍රකාශයට පත්කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව...

ඉතාලි මහ මැතිවරණ ජයග්‍රහණය විශ්ලේෂණාත්මකව කියවීම – දක්ශිණාංශිකය ජයගත් ඉතාලිය

අගමැති ඩ‍්‍රාගි ඉල්ලා අස්වීමත් සමඟ 2022 ජුලි 21 දින පැවති පාර්ලිමේන්තුව හා සෙනට්සභාව විසුරුවා හැරීමට ජනාධිපති මතරෙල්ලා විසින් තීරණය කලේය. පාර්ලිමේන්තුව විසුරුවීමට බලපෑ මූලික...

පුරුත්ථාපනය කරන්න ඕනා මෙතරම් අර්බුදයකදීත් තාත්තගෙ ගේ අලුත්වැඩියාවට සල්ලි ඉල්ලන නාමල්ව – පුබුදු ජයගොඩ

පාලකයන් කාලයක් තිස්සේ ජනතාවට එරෙහිව දියත් කළ ප්‍රචණ්ඩත්වයට , අපරාධයන්ට එරෙහිව ජනතාව ප්‍රතිචාර දක්වද්දී ආණ්ඩුව බියවී විවිධ නීති ගෙන එමින් එය යටපත් කිරීමට උත්සාහ...

ගල් අඟුරු අර්බුදය නිසා පැය 8ක් 10ක් විදුලිය කපයිද?

ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධ ප්‍රශ්නයක් හේතුවෙන් ඉදිරියේදී පැය 8 - 10 ක තරම් දීර්ඝ විදුලි කප්පාදුවකට යාමට සිදුවෙනු ඇති බවට බිය පළවෙමින් තිබේ....

එඩ්වඩ් ස්නෝඩන්ට රුසියානු පුරවැසිභාවය හිමිවෙයි

එක්සත් ජනපදයේ ඔත්තු සේවා නිරීක්ෂණ මෙහෙයුම් ගැන හෙළිකළ එක්සත් ජනපද හිටපු බුද්ධි කොන්ත්‍රාත්කරුවෙකු වන එඩ්වඩ් ස්නෝඩන්ට රුසියානු පුරවැසිභාවය ලබා දී ඇත. අදාළ නියෝගයට රුසියානු ජනාධිපති...

Breaking

කස්සපගේ පැටිකිරිය හොයන්න පොලිසිය සූදානම් 

රටේ ජනතාව අනුරාධපුරයේ භික්ෂු ගැටුම දෙස බලාගෙන ඒ ගැන...

අධ්‍යාපන වියදම් – අගමැතිනියයි අන්තරෙයි මත දෙකක

2027 අයවැය මගින් අධ්‍යාපන අංශය සඳහා රුපියල් බිලියන 749ක්...

2027 අයවැය සාරාංශයක්

2027 අයවැය මගින්, වැටුප් ලබන බදු ගෙවන්නන්ට අප්‍රේල් මාසයේ...

මාතලේ සමූහ මිනීවලේ විමර්ශන යළි ආරම්භ කරන ලෙස ඉල්ලීමක්

මාතලේ සමූහ මිනීවල පිළිබඳ විමර්ශන කටයුතු යළි විවෘත කරන...