විදුලි බිල නැවතත් වැඩිකිරීම – විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමේ අලුත්ම ‘ගේම්’ එක

ලබන වසරේ ජනවාරි සහ ජුනි මාසවල පියවර 2කින් විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. යෝජිත ඉහළ නැංවීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල නියෝජිතයින් පසුගියදා (29)...

නැවේ වන්දි ගැන තවම තීරණයක් නැහැ – නඩු පවරන්න හැකි කාලය මාස 06න් අවසන්

පරිසරයට වැඩිම හානියක් සිදු වූ ලෝකයේ විනාශකාරීම නෞකා අනතුර ලෙස හැඳින්වෙන 'X-PRESS PEARL අනතුරින්' වන්දි ලබා ගැනීම සඳහා නඩු පවරන්නේ ද යන්න ගැන මේ...

සියවසක ඥාණයේ හිදැස අප දකීවිද

පෙර දිගින් අප දකින සිහින සත සැබෑවද බටහිරින් ගිලී යන හිරු එලිය බෙදාවිද හැමදාම කළා සේ ඒ එලිය මුලාවද සියවසක ඥාණයේ හිදැස අප දකීවිද විස වෙසින් කැවී පසිඳුරු...

නාකොළගනේ වනාන්තර ඉඩම් ජාවාරමෙන් අලි – මිනිස් ගැටුම හා ජල අර්බුධ උග්‍ර වේ .

වලත්වැව රාහුල හිමි හා වලත්වැව සුනන්ද හිමි එක් ව කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොළගනේ, ඒරියාව, ඇතිනිමලේ, පාලුකඩවල, මානක්කුලියාගම, දිවුල්වැව හා කැලේගම...

විකට පාර්ලිමේන්තුවේ විකට හිට්ලර්

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිද පාර්ලිමේන්තු මන්ත්‍රී ද කියලා හිතාගන්න බැරි තරමට රනිල් වික්‍රමසිංහ ඉන්නේ පාර්ලිමේන්තුවේ. රටේ ජනතාවගේ මනාපයෙන් ජනාධිපති බවට පත්වෙච්ච හැම ජනාධිපති වරයෙක්ම විශේෂ...

Breaking

වෘත්තීය ක්‍රියාමාර්ග තර්ජනයෙන් මට්ටු කරන්න හදන මන්ත්‍රීලා

දිවයින පුරා සිටින සංවර්ධන නිලධාරීන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්...

නගරාධිපති ‘සහෝදරයට’ එරෙහිව ක්‍රියාමාර්ගයක් ගනීද?

අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්...

සිදුවූ පසු අනේ අපොයි කියන පසුව අමතක කර දමන බස් අනතුරු

අනුරාධපුර ප්‍රදේශයේ සිදුවූ තවත් මාරක බස් අනතුරකින් 05 දෙනෙකු...

ලංකාවේ මිලියනයකට වැඩි ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය වෙතැයි පුරෝකථනයක්

'සාගත පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ජාලය' (FEWS NET) විසින්...