දරාගන්න බැරි කුණාටුවක් ආවම රූස්ස ගස් තමයි මුලින්ම ඉදිරිලා වැටෙන්නේ

සොෆ්ට්වෙයා කොම්පැනි එකක වැඩ කරපු තරුණයෙක් සිය දිවි නසා ගැනීම නිසා ආයෙත් ඒ සම්බන්ධ මාතෘකා එලියට ඇවිත්. සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකෙ වැඩ කරනකොට මානසික ආතතිය වැඩියි...

වෘත්තිකයන් රැසක් රට හැර ගිහින් – වෘත්තීය සංගම්වලින් අනාවරණයක්

රටේ පවතින අවිනිශ්චිත ආර්ථික තත්ත්වය හේතුවේ වෘත්තිකයන් රැසක් වෙනත් රටවලට ගොස් ඇති බවට සංඛ්‍යා ලේඛන ඉදිරිපත්වෙමින් පවතියි. වසරේ පළමු මාස 8ක කාලය තුළදී වෛද්‍යවරුන් 477...

ටිරාන් උද්ඝෝෂණ මැඩලන්න බ්‍රිතාන්‍ය අගමැති අනුගමනය කරනවලු

සුළුතරයක් විසින් සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය කඩාකප්පල්වන ආකාරයට සිදු කරන 'නීති විරෝධී' උද්ඝෝෂණ මැඩලීමට බ්‍රිතාන්‍ය නව අගමැති රිෂි සුනක් අනුගමනය කිරීමට තමන් සූදානම් බව...

මිනිත්තු 5760ක පාපන්දු තරඟ වෙනුවෙන් 15000ක් මරණ. ලැජ්ජයි!

පාපන්දු ලෝක කුසලාන තරඟය පැවැත්වෙන් තිබෙන මේ මොහොතේ තරඟාවලියේ සූදානම වෙනුවෙන් පැවති ඉදිකිරීම්වලදී සංක්‍රමණික කම්කරුවන් විශාල ප්‍රමාණයක් මියයාම සම්බන්ධයෙන් ලෝකය තුළ මහත් ආන්දෝලනයක් මතුව...

නැහැ කිව්ව මන්දපෝෂණය දැන් බරපතල තත්ත්වයෙන් තියෙනවලු

මෙවර අයවැයෙන් රුපියල් මිලියන 500 ක ට ආසන්න මුදලක් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට සහන ලබා දීමට වෙන් කර ඇති බව නොවැම්බර් 29 වැනිදා පාර්ලිමේන්තුවේදී සදහන්...

Breaking

සිදුවූ පසු අනේ අපොයි කියන පසුව අමතක කර දමන බස් අනතුරු

අනුරාධපුර ප්‍රදේශයේ සිදුවූ තවත් මාරක බස් අනතුරකින් 05 දෙනෙකු...

ලංකාවේ මිලියනයකට වැඩි ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය වෙතැයි පුරෝකථනයක්

'සාගත පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ජාලය' (FEWS NET) විසින්...

ආණ්ඩුවෙන් හදිසියේ ළමයින් ගැන මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කරයි

පසුගියදා පැවති රූපවාහිනී වැඩසටහනකට ඉදිරිපත් වූ දරුවෙකු ජනාධිපති බොරු...

ලාල්

නුවර වැව්තෙරෙන් නැඟිකුලුණු සීතලහදැතිමදනලෙකමදහසකි සැටක්සිව්සිප්කලාසුළකුරු වසුදිස් වූමහ බිතකි පවරරණබිම්අරාරක්තතප්ත වඋදුලතිහිණිකගපත් තුඩකි නිවා...