මාස දෙකක අරගලයකින් පසු ඉරාන සදාචාර පොලීසිය අහෝසි කරයි!

මාස දෙකක අරගලයකින් පසු ඉරාන රජය විසින් එරට ක්‍රියාත්මක වූ සදාචාර පොලීසිය (morality police)අහෝසි කර තිබේ. පොලිස් අත්අඩංගුවේදී මියගිය මාෂා අමිනි නම් තරුණියගේ මරණයත්...

IMF කොන්දේසිවලට අධ්‍යාපනය වෙන්දේසි කරන ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදවමු ! – අන්තරේ

ජනතා මතයට එරෙහිව පාර්ලිමේන්තු කුමන්ත්‍රණයකින් බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව ජනතා අයිතිවාසිකම් දිනෙන් දින කප්පාදු කරමින් පවතී. ජාන්ත්‍යන්තර මූල්‍ය අරමුදලේ ( IMF )...

නීතිඥවරයෙකු ලෙස කටයුතු නොකළ රනිල් නීතිඥ දිවියේ වසර 50 සමරයි

කිසිදාක නීතිඥ වෘත්තියේ යෙදී නොසිටි රනිල් වික්‍රමසිංහ වෘත්තීය නීතිඥ දිවියට වසර 50ක් සපිරීම සමරා තිබේ. නීතිඥවරුන් පිරිසක් විසින් සංවිධානය කළ මෙම සැමරුම් උත්සවය ආණ්ඩුවට...

කම්කරුවෝ දුප්පත් වුණේ වාමාංශිකයෝ නිසා මනුෂ්‍ය නානායක්කාර මරු කියවයි

වාමාංශික ව්‍යාපාරය කම්කරුවාගේ අයිතිය අරගෙන හිටිය නිසා කම්කරුවා හැමදාමත් දුප්පත් වුණා මිස මොඩර්න් ඩිජිටල් වැඩ්ඩෙක් වුණේ නෑ. - කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ...

අලිමංකඩ 16 නැවත විවෘත කිරීමේ යෝජනාව අලි මිනිස් ගැටුමේ වින්දිතයන් යළි රැවටීමක්

අලි මිනිස් ගැටුමට විසඳුමක් ලෙස හඳුනාගත් අලිමංකඩ 16ක් විවෘත කිරීමට බලාපොරොත්තු වෙන බව  කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ලැබුවා. මුළු රටම ආවරණය...

Breaking

සිදුවූ පසු අනේ අපොයි කියන පසුව අමතක කර දමන බස් අනතුරු

අනුරාධපුර ප්‍රදේශයේ සිදුවූ තවත් මාරක බස් අනතුරකින් 05 දෙනෙකු...

ලංකාවේ මිලියනයකට වැඩි ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය වෙතැයි පුරෝකථනයක්

'සාගත පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ජාලය' (FEWS NET) විසින්...

ආණ්ඩුවෙන් හදිසියේ ළමයින් ගැන මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කරයි

පසුගියදා පැවති රූපවාහිනී වැඩසටහනකට ඉදිරිපත් වූ දරුවෙකු ජනාධිපති බොරු...

ලාල්

නුවර වැව්තෙරෙන් නැඟිකුලුණු සීතලහදැතිමදනලෙකමදහසකි සැටක්සිව්සිප්කලාසුළකුරු වසුදිස් වූමහ බිතකි පවරරණබිම්අරාරක්තතප්ත වඋදුලතිහිණිකගපත් තුඩකි නිවා...