තමන්ට භාණ්ඩාගාර බැඳුම්කර තිබීම ගැන මහ බැංකු අධිපති පිළිතුරු දෙයි

මහ බැංකු අධිපතිවරයාව සිටියදී වත්කම් ලෙස භාණ්ඩාගාර බැඳුම්කර තබා ගැනීම සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසා ඇත්තේ තමන් එය සිදුකළේ මහ...

වාහන ආනයනයට ඩොලර් කෝටි 157ක ණයවර ලිපිවිවෘත කරලා

වාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 157ක් වටිනා ණයවර ලිපි සැප්තැම්බර් 16 වනදා වන විට විවෘත කර ඇති බව වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක...

අනුර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සභාව අමතමින් කළ ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පළමු වරට මෙම ගෞරවණීය සභාව ඇමතීමට ලැබීම ගැන ඉමහත් සතුටට පත් වෙනවා. මගේ රට වෙන ශ්‍රී ලංකාව මෙන්ම අනෙක් සෑම රටකම...

සාලිය – ලොවෙත් අඬන්නැති එවුන් අඬනවා…

සිගරට් - ප්ලේන්ටී එක්කසංවාදෙටම නාකිවෙන-වුණමේ දූපතේ අහිනක් විතරසෙට් එක ම - කැළඹිලා අද හොඳටම… ඊයෙ රෑඋඹ තමයි ඒ කම්පාවෙ අපිකේන්ද්‍රය… ලොවෙත් අඬන්නැති එවුන් අඬනවාඑකේක ඒවා ලියනවා...

ඊශ්‍රායලය ඉතාලියේ පැවති උද්ඝෝෂණවල තොරතුරු එකතු කරලා  

ඊශ්‍රායලය  විසින් පලස්තීනයේ  සිදු කරන ජන සංහාරයට විරෝධය දක්‌වමින් පසුගිය ඔක්තෝම්බර් 22 වනදා ශිෂ්‍ය ව්‍යාපාරය, වෘත්තිය සමිති ව්‍යාපාරය ඇතුළු ප්‍රගතිශීලී සංවිධාන  සමස්ත ඉතාලියේම...

Breaking

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...