දෙසැම්බර් 31

ජීවිතේ හීනයේ
අතරමග ඇහැරවෙයි
අනුන්ගේ හීනෙකට
උප්පැන්න ලියා දෙයි

පවු පිරුනු පන්සලේ
මල් පහන් අවුලවයි
මල් සිදිනු මල් පාරෙ
හීන මල් හෙට පිපෙයි

ජිවිතේ දුමක් වී
හදවතට හාදු දෙයි
තොල් අතර හාදු දම්
පිල්ටරේ ලග නිමෙයි

දවස් හරි ලස්සනයි
වටකුරුයි ලුණු රහයි
දිගු දවස් එකතුවී
ජීවිතය කියා දෙයි

සරද – සමර

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...