ලෝකයේ බලවත් රටවල් ගාසා තීරයේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කෙලින් හිටගන්නේ නැහැ 

පලස්තීනය වෙත මානසීය සහනාධාර රැගෙන ගිය Global Sumud Flotilla නැව් සමූහය ගාසා තීරය ආසන්නයේ දී  ඔක්තෝම්බර් 2 වනදා  ඊශ්‍රායෙල් හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී . ඊශ්‍රායලය සහ ඇමරිකාව එක්ව කරන මේ මිලේච්ඡත්වයට එරෙහිව ලොව පුරා දහස් ගණනක් යුද විරෝධී ජනතාව ඊශ්‍රායල් මැලේච්චත්වයට එරෙහිව වීදි බසින් සිටී යි . ඊශ්‍රායලය විසින් පැහැරගත් #Freedom Flotilla කණ්ඩායම් නිදහස් කර ගැනීමට ශ්‍රී ලංකාව ඇතුලු සියලු රාජ්‍යන් වල සහය ලබා ගන්නා ලෙස ඉල්ලා කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත  අද ලිපියක් බාර දෙනු ලැබුව . එම අවස්ථාවට සහභාගි වූ නීතිඥ  නුවන් බෝපගේ දැක්වූ අදහස් 

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...