රවී කුමදේෂ්ලාගේ කට වැසීමට අවශ්‍ය කාටද?

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් ගේ රාජකාරී වැඩ තහනම් කර ඇත.

සිය වැඩ තහනමට එරෙහිව කටයුතු කරන බව පැවසු රවී කුමුදේශ්, ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නීතිඥ සහාය ලබා ගන්නා බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

තමන්ගේ වැඩ තහනම් කර ඇත්තේ තමාගේ කට වැසීමට හා මර්දනය කිරීමට බවද, ආණ්ඩුවේ වැරදි ක්‍රියාමාර්ග පෙන්වාදීම ඔවුන්ට ගැටලුවක් බවට පත්ව ඇති බවද ඔහු ප්‍රකාශ කරයි.

මෙවැනි ක්‍රියාවලින් තමන්ගේ කට වසා මර්දනය කිරීමට සූදානම් වනවා නම්, එය සාර්ථක නොවන බව රවී කුමුදේශ් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...