Breaking News

චමල් බබා – තුවක්කුව සෙල්ලං 

ජාතික ආරක්ෂාව ගැන අඬ වැඩියාව ඇතුලේ තමයි පාස්කු බෝම්බ පිපුරුවේ .චමල් කියද්දි ඩබල් වෙනවා කියලා ඒවත් සාමාන්‍ය මිනිස්සුන්ගේ කතා තරම් හෑල්ලු නැහැ මහත්වරුනි . මිනිස්සු එහෙම ගන්නෙත් නැහැ .. ඒ හින්දනේ අපිට මැයි 9 මතක .දේශපාලකයො කියන දේවල් දේශපාලනික බරෙන් ගන්න ඕන මහත්තයෝ . තුවක්කුව පිටුපස ඉන්න දේශපාලකයා කාගේ කවුද? 

leave a reply