යන්නෙ නැහැ කියපු අනුර යුද සැමරුමට ගියේ ඇයි ?

ආණ්ඩු බලය පවත්වාගෙන යන්න  සැමරුම් කරනවා . පහුගිය ආණ්ඩු වගේම මේ ආණ්ඩුවත් රණවිරු සැමරුම කරනවා. නමුත් අනුර මේ සැමරුමට යන එක අවිනිශ්චිතව තිබුණේ . දැන් ආණ්ඩුවේ සමහර ප්‍රකාශකයෝ කියන්නේ අනුර තීරණයක් ගන්න බලාගෙන හිටියේ තීන්දුව  ප්‍රකාශ කරන්න ප්‍රමාද වුණේ ආරක්ෂක අංශවලින් අනුමැතිය ලැබෙනකන් කියලා .

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර 

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...