ගාලු අහස යට

සුන්දරම නඟරයට
බසය වේගයෙන් ඇදුනා
බලාපොරොත්තු හිත,යට
තව තවත් වැඩ් උනා
පොකට් එකෙන් එළියට
ගත් පුංච් නෝට්ටු හිනා උනා
ඔරවාගෙන නෝට්ටුවට
මට කියන්නට හිතුනා
පොඩ් මුදල් ලැබුනෙම සාදාරණයට

සුපුරුදු අහසේ ඉර පායලා
කදුළු හංගගත් මුහුණු වල පාට
නත්තල් දොර ළඟ හේදිලා
අම්මෙක් ,නත්තල් සීයෙක් අඩුවට හොයනවා
තාත්තෙක්,ගවලෙනේ කිරි හිනා හොයනවා
පුංච් දැරිව්යෝ නත්තල් ගහේ උඩට
බෝනික්කෝ එල්ලනවා
කිළිට් දැවටූ කොලු පැටව් පොදියට
සෙල්ලම් කාර් ම්රිඟුවේ දුවනවා

මේ ඔක්කෝම බලාගෙන ඉන්නට
මරියාවක් ආයෙත් කුස අතගානවා
ලස්සන සුරංගනාව්යො අහසින් පොලවට
සුබ පණිව්ඩයක් අරගෙන ඒව් කියා

  • වජී  –

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...