කටුගැ අතීතෙක මතක ඇවිත් නැවති කවියක පද පෙළක

ඉදහිට ගෑවද කුරුටු කවිපොතක
කුමටද ගෙවී ගිය අතීතයක මතක
තිබුනද ජීවිතේ බොහෝදේ කටුක
ලස්සන මල් පිපුනේ කටුපිරි නටුවක

ඉදහිට සිහියට ආමුත් සුන්දර මතක
දළුලයි හදගිනි පෑරී මියයන මතක
අවැසි නැත ලියනට කිසිදින පොතක
පෑරෙයි හිත නුඹගෙත් කියවූ විටක…….

 

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...