තෙල් මිල අඩුවීමෙන් බහුතර ජනතාවකට සහනයක් නෑ

අති බහුතරයක් දෙනා භාවිතා කරන ඔක්ටේන් 92 පෙට්‍රල් මිල සංශෝධනය නොවීම සහ 95 පෙට්‍රල් ලීටරයක් රු.7කින්ද සුපිරි ඩීසල් ලීටරයක් රු.72 කින් පහළ දමා තිබීම සම්බන්ධයෙන් බොහෝ දෙනක් සමාජ මාධ්‍ය තුළ ප්‍රශ්න කර තිබෙනවා.

ඇමතිවරයාගේ තෙල් මිල අඩුකිරීමේ සුත්‍රය කුමක්ද යන්න සිතා ගත නොහැකි අතර නැති බැරි මිනිහාගෙන් අරගෙන ඇති හැකි අයට දෙන පිළිවෙතක් අනුගමන කරමින් පවතින බවට මත පළවෙමින් තිබේ.

මේ වන විට ඉන්ධන මිලෙහි වෙනස් වීමක් සිදු වී තිබුණද බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බව බස් සංගම් පවසයි.

සුපර් ඩීසල්වල මිල පමණක් අඩු වීම හේතුවෙන් බස් ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව ඔවුන් පෙන්වා දෙයි.

එහි තේරුම යනු මෙම මිල අඩුවීමේ සහනය කිසිසේත් බහුතර සාමාන්‍ය ජනතාවට නොලැබෙන බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...