වැට් වදින භාණ්ඩ ලැයිස්තුව වෙනුවට වැට් නොවදින භාණ්ඩ ලැයිස්තුව එළියට

එකතු කළ අගය මත බද්දෙන් (VAT) නිදහස් වූ භාණ්ඩ හා සේවාවන්හි සංශෝධිත ලැයිස්තුව මුදල් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික ස්ථායීකරණ අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ.

විශේෂ වෙළඳ භාණ්ඩ බද්දට යටත් වන භාණ්ඩ ගණනාවක්ද (පහත ඇමුණුම 2) වැට් බද්දට අයත් නොවන බව මුදල් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික ස්ථායීකරණ අමාත්‍යාංශය පවසයි.

රජය විසින් නිවේදනය කර ඇති එම භාණ්ඩ හා සේවා ලැයිස්තුව පහත දැක්වේ.

ආණ්ඩුව ඉතා උනන්දුවෙන් වැට් බද්දෙන් නිදහස් කරන භාණ්ඩ ලැයිස්තුව ප්‍රකාශ කළද තවමත් පැහැදිලිව වැට් බදු අදාළව භාණ්ඩ හා සේවා පිළිබඳ ජනතාව දැනුවත් කර නැත. ඒ අනුව දැනට වැට් බදු අදාළවන භාණ්ඩ හා සේවා පිළිබඳ ජනතාව තුළ පැහැදිලි අදහසක් නැත.

එසේම එකම භාණ්ඩයකට වැට් බදු නිෂ්පාදනයේදී බෙදාහැරීමේදී සහ විකිණීමේදී යන විවිධ අවස්ථාවල අදාළ වී ඇති බවට ජනතාව චෝදනා කරමින් සිටියි.

 

 

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...