මා සිතේ ඔබ තවම – වජී ගුරැසිංහ

මීදුමකින් වැසුණු ව්ට,
නොපෙනී ගිය මුත්
උස් කඳු මුදුන්
මීදුම පහව ගියපසුත්
තිබූණු තැන්වලමයි
උස් කඳු මුදුන්

රැල්ලකින් වැසුණු ව්ට
නොපෙනී යනමුත්
වෙරළ තීරයරැළි බිඳී ගිය පසුත්
තිබුණු තැනමයි
වෙරළ තීරය

සඳ රාහු ඇල්ලුවම
නොපෙනී ගියමුත්
සඳ එළිය
රාහු පහව ගිය පසුත්
එ ළෙසමයි බබළන
සඳ එළිය

රිදුම් දී නැති උනත් මොහොතකට
මා සිතේ
ඔබ මතක
තරහ නිවී ගිය පසුත්
රැදුණු තැනමයි මා සිතේ
ඔබ තවම

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...