තුරුපත් නොපාගා

මල් වැසි නැති
නිස්කලංක පාර දිගේ
ඈතට ඈතට ඇව්දින්න
ඔයාට ඇසේව්
කෝව්ලේ ඝණ්ඨා නඳ
බලන් ඉන්න
යඳින අහිංසක මූණූ දිහා

ඔයාට පෙනෙයි
ඇහුම්කන් නොදෙන දෙව්යන්
අහන්න
මොකද උන් කරපු වරද කියලා
ඔයාගේ මොනර කොළ වැඩ්වෙන ගානට
කියාව්……..හිනාවෙයි
ඔයත් එක්ක

තේ දල්ල එක්ක හැප්පෙන
අව්වට වැස්සට හුරු
අත පුරා කරගැට හැඩ කරපු
උන්ට මොන ප්‍රාර්ථනා ද කියලා

ඔයා කියන්න
උනුත් ආසයි හිනාවෙන්න
රසට කන්න ,අදින්න
උන්ටත් හීන තියනව
ඉටුකරගන්න කියලා.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...