විදුලිය සහ ඛනිජතෙල් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජනපතිගේ නියෝගයෙන් මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.