මහතුනේ නීතිය දක්කන තාලෙ අගෙයි

උපන් දා හිට
හිරවෙලා හිස් වෙන
ඒ හිත්…

දරු දුකට හැර
රැහැන් පටකින්
වෙළුනට
අඬන්න දන්නෙ නෑ
පදම්වුණු
ඒ ඇස්…

බාග විට,
පාර වැරදෙන්නැ’ති
සිල් පද බිඳෙන්නත් ඇති
රකින්න ගිහින්
පොඩිවුන්ගෙ කුස්…

මහතුනේ,
නීතිය දක්කන තාලෙ අගෙයි
තලු මරමින්
පීඩිතම හිස්…

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...