දින 50ට පසු හෂාන් ජීවන්ත නිදහස් කරයි

අද දිනයේ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, දින 50ක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින්(PTA) රඳවා ගෙන සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරී හෂාන් ජීවන්තට ඇප ලබාදී තිබේ.

මීට දින 50කට පෙර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ, සිරිධම්ම හිමි සහ හෂාන් ජීවන්ත යන තිදෙනා අත්අඩංගුවට ගැණුනි.

ඔවුන්ට එරෙහිව ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව ත්‍රස්තවාදී චෝදනා යටතේ දින 90ක රඳවා ගැනීමේ නියෝග නිකුත් කර තිබුණි .

පොලීසිය පවසා තිබුනේ ඔහුට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...