ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින දේශපාලන සිරකරුවන් පිරිසක් උපවාසයක

2019 හා 2020 අතරතුර කාලයේ උතුරු සහ නැගෙනහිර පළාත්වලදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් 13 දෙනකු තමන් නිදහස් කරන ලෙස ඉල්ලා අඟහරුවාදා (6) සිට උපවාසයක් ආරම්භ කොට තිබේ.

අද තුන්වන දිනටත් නිරාහාරව මෙම උපවාසය සඳහා ඔවුන් සම්බන්ධ වී ඇත. JDS වාර්තා කර ඇති පරිදි එම දේශපාලන සිරකරුවන් වන්නේ,

  1. එස්. උදයසිවම්
  2. යූ. උමාසුදන්
  3. එම්. පාර්තීබන්
  4. එල්. ඉම්බරාජ්
  5. වයි. රොබින්සන්
  6. ආර්. සයන්දන්
  7. පී. නගුලේස්වරන්
  8. එස්. සුදාහරන්
  9. යූ. සතීස්කුමාර්
  10. එස්. සසීදන්
  11. ආර්. විවේකානන්දන්
  12. වයි. ඩඩ්ලි
  13. එල්. අජන්තන්

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...