අනීතිකව අත්අඩංගුවට ගත් මංගල මද්දුමගේ 26දක්වා රිමාන්ඩ්

පසුගියදා 08 වනදා කොළඹ මහජන පුස්තාකාලය අසලදී ත්‍රිරෝධ රථයකින් පැහැරගෙන ගොස් පසුව අත්අඩංගුවට ගත්බව පොලිසිය ප්‍රකාශකල විප්ලවාදී ශිෂ්‍ය සංගමයේ මංගල මද්දුමගේ නැවත වරක් මෙම මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පසුගියදා ඔහුව පැහැර ගැනීමෙන් අනතුරුව අද (12) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

නැවත වරක් අද (12) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධාගාර ගතකර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...