පැය 24ට වැඩි කාලයක් අධිකරණයට ඉදිරිපත් නොකර රඳවාගෙන සිටි ජෝශප් ස්ටාලින් රිමාන්ඩ්

ඊයේ අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මෙම මස 12වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඊයේ සවස අත්අඩංගුවට ගත් ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ අද රාත්‍රී කාලයේදීයි. පැය 24කට වැඩි කාලයක් අධිකරණයට ඉදිරිපත් නොකර ඔහු රඳවා තබාගෙන තිබී ඇත. මෙය මානව හිමිකම් කඩකිරීමකි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...