අසිත ප්‍රනාන්දු කඩුළු 10

චමින්ද වාස් විසින් මීට පෙර අවස්ථා දෙකක දී කඩුළු 10 බැගින් ලබාගෙන ඇති අතර ඒ අතරින් චමින්ද වාස් 2001 වසරේ දී බටහිර කොදෙව්වන් සමඟ පැවති 03 වන ටෙස්ට් තරඟයේ දී ලකුණු 191කට කඩුළු 14ක් ලබාගනිමින් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙකු ටෙස්ට් තරඟාවලියක දී ලබාගත් හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත්වුණා.

ඉන් වසර 21කට පමණ පසුව අසිත ප්‍රනාන්දු විසින් ලකුනු 144කට කඩුළු 10ක් ලබාගනිමින් චමින්ද වාස්ට පසුව එම දස්කම දැක්වූ දෙවන ශ්‍රී ලංකා වේග පන්දු යවන්නා බවට පත්වුණා.

මේ ජයග්‍රහණය එක්ක අපිට ලෝක ටෙස්ට් ශූරතාවලියේ පාකිස්ථානය අභිබවා ඉදිරියට එන්නත්, ලකුණු සටහනේ සිව්වන ස්ථානයට පසුවෙන්නත් පුළුවන් වුණා.

රටේ තියෙන ප්‍රශ්න එක්ක හෙම්බත් වෙලා ඉන්න කාලෙක ක්‍රිකට් පිස්සුව තියෙන රටකට මෙහෙම හරි සමරන්න දෙයක් ඉතිරි වුණු එකම මොන තරම් දෙයක්ද?
#සංජේ

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...