බඩු මිල රොකට් වගේ! ජනතාවට සහන දියව්! පෙරටුගාමීන් විරෝධතාවයක

ජනතාව මුහුණ දෙමින් සිටින ජීවන දුෂ්කරතා හමුවේ වීදි බසින ලෙසත් මෙම අර්බුදයට හේතු වූ දශක හතක ධනපති පාලනයේ ශාපයට එරෙහිව ජන බලයක් ගොඩ නගන ලෙසත් ජනතාවට ආරාධනා කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ‍විසින් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රධාන නගරවල උද්ඝෝෂණ සංවිධානය කර තිබේ.

එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කළේ ආණ්ඩුව ගෙදර යවන ආකාරයටම දශක හතක් පුරා ජනතාව පෙළන ක්‍රමයත් අවසන් කළ යුතු බවයි. ඊට අමතරව ජනතාවට සහන ලබාදෙන ලෙසද මෙහිදී ආණ්ඩුවට බලකරනු ලැබිණි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...