භාණ්ඩ 367ක් ආනයනයට සීමා

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 ක් බලපත්‍ර පාලනයට නතු කරමින් මුදල් ඇමතිවරයා විසින් රෙගුලාසි පනවා තිබෙනවා.

මෙම රෙගුලාසි අද (09) සිට ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

මෙකී භාණ්ඩ ආනයනය සඳහා ආනයන-අපනයන පාලකවරිය විසින් නිකුත් කරන බලපත්‍රයක් ලබාගත යුතු අතර ඊට පෙර ඒ සඳහා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ නිර්දේශ ලබාගත යුතුය.

ඇපල්, මිදි, දොඩම් ඇතුළු පළතුරු වර්ග, චීස්, චොකලට්, ජලය, විදෙස් මත්පැන් හා බියර් වර්ග සඳහා මෙම රෙගුලාසි බලපැවැත්වේ. මීට අමතරව රූපලාවන්‍ය උපකරණ, පාවහන්, සංගීත භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, ගෘහ විදුලි උපකරණ වර්ග ඊට ඇතුළත් වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...