මහවැලි ගගේ හොර වැලි ජාවරම තව දුරටත් – විඩියොව බලන්න

මහවැලි ගගේ අනවසර වැලි ගොඩ දැමිම රාජ්‍ය අනුග්‍රහය සහිතව ඉතාමත් දරුණු ලෙස මෙි වන විට සිදුවෙිමින් පවතී . මනමිපිටිය, මඩංතෙටිටි ,නීලපොල වැනි ස්ථාන වල මෙිවන විට ්‍ර විශාල යන්ත්‍ර සුත්‍ර භාවිතා කරමින් මහා පරිමාණ වැලි කැණිමි සිදු කිරීම සමිබන්ධව පරිසර සංවිධාන භූ විද්‍යා හා පතල් කාර්්‍යංශය හා පරිසර අමාත්‍ය වරයා විටින් විට දැනවත් කිරීමි කලද එම අනවසර වැලි ගොඩ දෑමිම නැවතීම වෙනුවට ජාතික පාරිසරික පනත කඩ කරමින් භු විද්‍යා හා පතල් කාර්්‍යංශය මහා පරිමාණ සමාගමි සදහා වැලි බලපත්‍ර නිකුත් කර ඇත.

දෙදහස් විසි එකේ සැප්තැමිබර් මස සිට දෙදහස් විසිදේකේ ජනවාරි මස වන විට වැලි බලපත්‍ර එක්දහස් තුන්සියයක් මහ වැලි ගගේ ත්‍රී කූණාමලයේ ප්‍රදේශයේ කිලෝමිටර් 27 ඇතුලත නිකුත් කර ඇත.

මහවැලි ගගේ අනවසර වැලි ගොඩ දැමිම සමිබන්ධව හා සාෆි නගර් ප්‍රදේශයේ වැලි ගොඩ දැමිම සමිබන්ධව පරිසර ඇමතිවරයාගේ මැදිහත්වීමෙින් නිකූත් කෙරුණ නිතිවිරෝධි වැලි බලප්‍රත්‍රය සමිබන්ධව පර්යේශණයක් කරන බවට මාධ්‍යයට පැවැසුවද එම පර්යේෂණය යට ගැසීමට භූ විද්‍යා හා පතල් කාර්්‍යංශයේ සභාපති වරයා කටයුතු කරමින් ඇත.

ඒ අතර දැනට වැලි බලපත්‍ර හිම කුඩා පරිමාණ වැලි ගොඩ දමන අයගේ වැලි බලපත්‍ර අහෝසි කරමින් ඒ වෙනුවට මහා පරිමාණ වැලි ගොඩ දැමිම වෙනුවෙන් මෙි වන විට ඇති අවස්ථා සමිබවධව භූ විද්‍යා හා පතල් කාර්්‍යංශය තුල පරික්ෂණයක් මෙහෙය වෙිමින් ඇත .

මහවැලි ගංගා ඉවුරට පවා හානිකරමින් මඩංතෙටිටි ප්‍රදේශයේ සිදු වන නිති විරෝධි වැලි ගොඩ දැමිම .

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...