සිසු – ජන ක්‍රියාකාරීන් දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම සහ කොවිඩ් වෛරසයට ගොදුරු කිරීම ගැන ආචාර්ය සමිති සම්මේලනයේ විරෝධය

කොතලාවල පනතට එරෙහි වීම නිසා අත්අඩංගුවට ගත් ශිෂ්‍ය ක්‍රියාකාරීන් සහ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් අගෝස්තු පළමු සතියේ සිට දීර්ඝ ලෙස රැඳවුම් භාරයේ තබා ගැනීම විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය විසින් හෙළා දැක තිබේ.

එම සමිති සම්මේලනය පවසන්නේ ඔවුන් මෙලෙස අඛණ්ඩ ව රඳවා තබා ගැනීමට එකම හේතුව නම් මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවට විරෝධය පළ කිරීම සහ රටෙහි නිදහස් අධ්‍යාපන අයිතිය අනාගතය පිණිස රැක ගැනීමට සටන් කිරීම බවයි. මේ වනවිට එම ක්‍රියාකාරීන් පිරිසෙන් තිදෙනෙකු කොවිඩ් 19 රෝගයට ගොදුරු වී ඇති අතර ඔවුන්ගෙන් කිසිවකු කොවිඩ් 19 රෝගයේ වර්ධනීය ලක්ෂණයකට ගොදුරු වුවහොත් සම්පුර්ණ වගකීම රජය දැරිය යුතු බවද විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...