මිලානෝ මහල් ගොඩනැගිල්ලක ගින්නක්

මිලානෝ via Antonini ප්‍රදේශයේ ඇති  තට්ටු 15කින් සමන්විත පවුල් 70  පමණ ජීවත්වන මහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ ගින්නක් හටගෙන තිබේ. අද සවස 5 . 45 ට පමණ ආරම්භ වූ  ගින්න තවමත් මැඩ පැවැත්වීමට හැකියාවක් ලැබී නැහැ. ඉහළ මහලයේ ඇතිවූ ගින්න පහතට පැතිර ගොස් ඇති අතර නිවෙස් තුළ සිරවී සිටින ජනතාව මුදා ගැනීම සඳහා ගිනි නිවන හමුදාව ඇතුළු ණ්ඩායම් ගණනාවක් මේ වන විට ක්‍රියාත්මක වී තිබේ.  ගින්න ගොඩනැගිල්ල පුරා පැතිරෙමින් පවතින අතර ගිනි ගෙන ගොඩනැගිල්ලේ කොටස් බිමට කඩා හැලෙමින් පවතී.

 

Share post:

Popular

වෙනත් පුවත්

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...