ඉතාලිය හතරවන කොරෝනා රැල්ල අබියස .

ඉතාලිය තුළ හතරවන කොරෝනා රැල්ල ආරම්භ වී තිබේ. සති පහළොවකට පසුව නව ආසාදිතයන් ද මරණ ද ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. මරණ අනුපාතය  46% කින් ඉහළ ගොස් තිබේ. ජූලි මස 21 වැනිදා සිට 27 වනදා දක්වා සතිය තුළ නව ආසාදිතයින්ගේ වැඩිවීම සියයට 42.9% කි. කොරෝනා 4 වන වැල්ලේ ආරම්භයත් සමඟ  දැඩි සත්කාර ඒකක තුල  ප්‍රතිකාර ලබන රෝගීන් ගේ ප්‍රතිශතයද වැඩි වෙමින් පවතී 14.5% කි. පවතින තත්වය සැලකිල්ලට ගත් විට අපට පෙනී යන්නේ 2021 ගිම්හාන කාලය අවසාන වන විට ඉතාලිය තුළ කොරෝනා වෛරස පැතිරීම ඉතා සීඝ්‍ර විය හැකි බවයි.

ගෙවුනු පැය 24 තුල වාර්තා වී ඇති නව ආසාදිතයින් ගණන 6 171කි .මේ නව  රෝගීන් ප්‍රමාණය හඳුනාගන්නේ PCR  පරීක්ෂණ 224 790  මගිනි. ගෙවුනු  පැය 24 තුළ සිදු වී ඇති මරණ සංඛ්‍යාව 19කි.

එන්නත්කරණය වයස් කාණ්ඩ අනුව

 

Share post:

Popular

වෙනත් පුවත්

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...