නිරෝධායනය නමින් නොනිල අත්අඩංගුවේ සිටි දුමින්ද නාගමුව ඇතුළු 6දෙනා නිදහස් කරයි

ඉංජිනේරු සංස්ථා පරිශ්‍රයේදී විරෝධතාවක නිරතවීමෙන් පසු අත්අඩංගුවට ගෙන නිරෝධායනය නමින් පල්ලෙකැලේ හමුදා කඳවුරේ සිිරගත කළ කම්කරු අරගල මධ්‍යස්ථානයේ සහ වෙනත් කම්කරු සංවිධානවල නියෝජිතයන් පිරිස නිදහස් කර තිබේ.

පසුගිය ජූලි 7 වැනිදා කොළඹ 2 රාමනායක මාවතේ ඉංජිනේරු සංස්ථාවේ පැවති සේවක විරෝධතාවකට සහාය පළ කිරීමේදී අත්අඩංගුවට ගත් දුමින්ද නාගමුව ඇතුළු 6 දෙනාගේ PCR පරික්ෂණවල ප්‍රතිඵල අනුව, ඔවුන්ට කොරෝනා ආසාදනයක් නොමැති බව පසුගියදා තහවුරු විය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...