2023ත් කොරෝනා එක්කද?

Date:

ZOOM ඔස්සේ සහභාගි වීමට නොහැකි වන අයට ඒ අවස්ථාවේම යූ ටියුබ්
නාලිකාව ඔස්සේ සජීවී විකාශයට සම්බන්ධ විය හැකිය.

youtube : https://www.youtube.com/c/masstvlk

Join Zoom Meeting
https://us02web.zoom.us/j/86147124976?pwd=MjN3VXpCekMvdE84dndxeU1sU1MrUT09

Mass TV LK Zoom Discussion
Meeting ID: 861 4712 4976
Passcode: 192884

2023ත් කොරෝනා එක්කද?

  1. අදහස් දැක්වීම
    මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා
    වෛද්‍ය ගිශාන්ත දසනායක මහතා
    පරිසරවේදී කපිල මහේෂ් රාජපක්ෂ මහතා

  2. සහභාගි වන අයගේ ගැටලු සහ අදහස් සාකච්ඡාව

  3. සමාප්තිය

ලංකාවේ ජනතාව මේ වන විට මරණ තුනකට මැදිව සිටී. ඒ සෞඛ්‍ය අර්බුදය, පරිසර අර්බුදය සහ ආර්ථික අර්බුදයයි. මේ මාරාන්තික අර්බුද තුන පිළිබඳව එකම වේදිකාවක සාරවත් සංවාදයක් ගොඩනගා ගැනීම ආරම්භ කිරීම මෙම සම්මන්ත්‍රණය මගින් Mass TV LK අපේක්ෂා කරයි.

ඊට Zoom ඔස්සේ හෝ Mass TV LK යූ ටියුබ් නාලිකාව ඔස්සේ සම්බන්ධ වන ලෙස සියලු දෙනාට ආරාධනා කරමු.

Share post:

Popular

More like this
Related

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...