සර්ව නාමය දෙමළ ය

දෙමල දෙමලු සිංහලයට කවුරු උණත් දෙමලු
දෙමළ දෙමළු කුල නම් ගම් අනුව බෙද‍ෙන දෙමලු
දෙමළ දෙමලු සිංහලයට කවුරුත් කොටි දෙමලු
මෙහෙම හිතන රටක තමයි අපි සිංහලු දෙමලු

දීපයකට නාමය දුන් සිංහල ජාතිය උනාලු
සිංහයෙකුට දාව උපන් පරපුරකින් පැමිණියාලු
සිංහලයට තියෙන එකම බිම සිංහල දේශයමලු
භාරතයේ උතුර දකුණ දකුණ උතුර ලංකාවලු

කණපිට පෙරලුණු ඇත්තක වීරයින්ව පොළොවෙ ගසති
නිදහස ගැන හිතන හැමෝ අනෙකා පාලනය කරති
බෝම්බයක් පිපිරෙන කම් වාසි ගන්න බලා සිටිති
සිදු විය හැකි අනාගතය සත්‍යය කොලනියක් කරති

 

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...