පොලිසිය ——–?

මාකදුරේ මදුෂ් ව වෙඩි තබා ඝාතනය කර ඇත.  මරණය සිදුවන මොහොතේ  මධූෂ් පොලිස් භාරයේ සිටිය පුද්ගලයෙක්.  මෙයද නීත්‍යානුකූල මිනීමැරුම් රැල්ලක එකකි.  මදුෂ් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වුව  සිදු විය යුතුව ඇත්තේ ඔහු නීතිය හමුවේ වරදකරුවෙක් කිරීම  සහ දඬුවම් නියම කිරීම. අනීතික දඬුවම් නියම කිරීමට  කිසිවෙකුට හැකියාවක් නෑ.

 බොහෝ දේ ලිවිය යුතු වුවත් ————  ඔබ ඝාතකයා  හඳුනනවා.

ඡායාරූපය ද ඉවහල් කරගෙන මදූෂ්ගේ ඝාතකයාන්  සොයාගන්න.
නීතිය නිදි වදින තැනට ගල් ගසන්න

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...