අදත් නව ආසාදිතයින් 61ක්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සම්බන්ධ තවත් කොවිඩ් ආසාදිතයන් 61 දෙනෙකු හඳුනාගෙන ඇතිබව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

අද හඳුනාගත් ආසාදිතයන්ගෙන් තිදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන අතර අනෙක් 58 දෙනා බ්‍රැන්ඩික්ස් සේවකයන්ගේ ආශ්‍රිතයන් බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...