එලිසබෙත් රැජිනව ආරක්ෂා කිරීමට විශේෂ මෙහෙයුමක්

එලිසබෙත් රැජිනව ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් බකිංහැම් මාලිගාව තුළ ක්‍රියාත්මක කරමින් සිටී. එළිසබෙත් රැජිනට වයස අවුරුදු 94ක් වන බැවින් කොරෝනා වෛරසය ආසාදනය උනොත් ඇයගේ ජීවිත වදානම වැඩි බැවින් මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

ඇය රාජ්‍යත්වයට පත්වී අප්‍රියෙල් මාසයට වසර 70 ක් පිරෙන බව ද වාර්තා වේ. මේ වන විටත් ඇයව castello di Windosr මාලිගාව වෙත මාරුකර යවා ඇති අතර ඇගේ ඇප උපස්ථාන සඳහා සීමිත සේවක සේවිකාවන් පිරිසක් යොදවා තිබේ. ඔවුන් දැඩි ආරක්ෂාකාරී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පාවිච්චි කරමින් ඇයගේ ඇප උපස්ථාන සිදු කරන බවද වාර්තා වේ

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...