චන්ද්‍රකුමාර වික්‍රමරත්න මාතෘ භූමිය පුරා ඇවිද ගියේය.

මැක්සිම් ගෝර්කි එදා රුසියානු භූමිය පුරා ඇවිද ගියේය. චන්ද්‍රකුමාර වික්‍රමරත්න ද අසූව දශකයේ අග භාගය තෙක් ම ලාංකේය මාතෘ භූමිය පුරා ඇවිද ගියේය.ඒ සිය මව්බිම ගිනි ගෙන දැවෙද්දී ය. සාධාරණ යුක්තිගරුක නිවහල් සමාජයක් ගොඩ නැංවීමේ අපේක්ෂාව ඔහුගේ ගමන් සගයා විය. අවසානයේ අහිමි විප්ලවය පාමුල ඔහු සියදිවි හානි කර ගත්තාද නොඑසේ නම් ඝාතකයින් හමුවේ අවසානය සනිටුහන් වූවා ද…? රත්න ශ්‍රී විජේසිංහ චන්ද්‍රකුමාර වික්‍රමරත්න හැඳින්වූයේ ලංකාවේ ගෝර්කි ලෙසය. මේ වැඩසටහන චන්ද්‍රකුමාර වික්‍රමරත්න නම් වූ අපුරු කවියා විප්ලවවාදියා සොයා යාමකි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...