ජෝර්දානයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට පහර දෙන තුරු බලා සිටියි විරුවාගේ රාජ්‍ය නිලධාරීන්

ජෝර්දානයේ කම්හලක සේවය කළ, රැකියා අහිමි කරන ලද ලාංකික ශ්‍රමිකයන් පිරිසකට ඒරට ලංකාවේ තානාපති කාර්යාලයේ ඉල්ලීම මත ඒරට පොලිසිය විසින් ඒල්ල කරන ලද තිරිසන් ප්‍රහාරය සම්බන්ධයෙන් පෙරටුගාමී සමජවාදී පක්ෂය සහ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පැමිණිල්ලක් බාර දෙනු ලැබීය. පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා සහ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න සහෝදරිය මෙම පැමිණිල්ල බාර දුන්හ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...